අද සහ හෙට ධිවර කටයුතු සදහා මුහුදු යාමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපර්තම්නේතුව , ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ , බටහිර, මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන්. මේ හේතුවෙන් බටහිර, මධ්‍යම සහ වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළFÛ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළFÛ් වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව