දේශීය කාලගුණය නිසා දිස්ත්රික්ක දෙකක හෙට පාසල් වැසේ Dheera 06/12/2020 1 min read යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්රික්ක දෙකෙහි සියලුම පාසල් හෙට දිනයේ (07) වසා දැමීමට තීරණය කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පැවසීය. Tweet Continue Reading Previous මෙරට ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට හිරුණි සමත් වෙයිNext තවත් කොරෝනා ආසාදිතයින් 286ක් More Stories 1 min read දේශීය ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග 24/02/2025 Dheera 1 min read දේශීය රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්