තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේ කාසිය වාසිය දකුණු අප්‍රිකාව විසින් දිනා ගත්තා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා.
මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද තරගයට සහභාගී වීමට නියමිතව ඇති බවටයි අද පස්වරුව වන විට වාර්තා වුණේ
දෙරට අතර එක්දින තරගාවලිය සඳහා සහභාගී නොවූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් අද තරගයට එක්වීමට නියමිතයි
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි