LPL විස්සයි විස්ස තරඟාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර අද පැවති තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හිමි කරගත්තා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකණු 150 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කළා.
ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි කරගත්තා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි