ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය.
මෙම තරඟයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 105ක් පමණය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් ලබා ගෙන තිබේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග