මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළී තිබෙනවා.
එම අනතුරින් වයස අවුරුදු 2 ක දැරියක් ඇතුළු 03 දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අද සවස මෙම අනතුර සිදුව ඇති අතර ඔවුන් එකම පවුලේ පියා පුත්‍රයා සහ දියණියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
කැබ් රථයේ සිටි තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා.
මල්ලාවි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්