ජනවාරි මාසයේදී සිදු කරන බව කියූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනවාරි මාසය කෝණ මාසයක් නිසා නැකත් නොමැතිවීම ද ඊට හේතුවක් ලෙස බලපා ඇතැයි ද සඳහන්ය.
මේ අතර වාර්තා වන්නේ කැබිනට් යෝජිත කැබිනට් සංශෝධනයේදී වත්මන් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිවණු ඇති බවයි.
දිළුම් අමුණුගම සහ කංචන විජේසේකර යන අය එසේ කැබිනට් මණ්ඩලයට අලුතින් ඇතුලු වෙනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ