රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන අනුව චෝදනා 03ක් යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද(08) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති