කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව එම ආයතනයේ පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකරන ලද PCR පරීක්ෂණ මඟින් 120 දෙනෙකුම කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට