කැස්බෑව ප්රදේශයේ හෝටලයේ හිමිකරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා.
අද අලුයම 4ට පමණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට වාර්තා වී ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වු ගුරුගම්මාන පාර, කැස්බෑව ලිපිනයේ පදිංචිකරුවෙක්.
මොහු නිදන ඇඳ මත හිසේ පිටුපස තුවාල සහිතව සිටිය දී හමුව ඇති අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ද සිද්ධියේ දී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිඛෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ