කැළණිය විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමන බව එහි පාලනාධිකාරිය නිවේදනය කර තිබේ.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන කළේ, නේවාසිකාගාරවල රැදී සිටින සියලුම විද්‍යාර්ථීන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවයි.
විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනය පිළිබඳ පසුව දැනුම් දෙන බවද පාලනාධිකාරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි