කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
ඒ, අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීමත් සමඟයි.
මේ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙන තුරු මගීන් සඳහා විවෘත නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග