කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවියෙකුටත් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඇය සමාජ විද්‍යා පීඨයේ,සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශ සිසුවියක වන අතර පසුගිය මස 28 සරසවියට පැමිණ ගොස් ඇතැයි වාර්තා වනවා.
ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බවටයි වාර්තා වන්නේ.
අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද PCR පරික්ෂණයට භාජනය කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා සඳහන් කළේය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි