IPL තරගාවලියේ ඊයේ (24) පැවති තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කිරීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්වුණා.
කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පන්ජාබ් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 3ක් දැවී ලකුණු 206ක් රැස් කළා.
මේ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 109ක් පමණයි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්