2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ