තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේ ඛනිජ නිධිය විදේශීය සමාගමකට දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
එම නිධිය කිසිදු ආකාරයේ විදේශීය සමාගමකට දීමට තීරණයක් අරගෙන නැහැ.එසේ දේශීය සමාගමට දීමට බලාපොරොන්තුකුත් නැහැ.
එසේම එම වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම තුළ දේශපාලනඥයන්ට වාසි ලබන වැඩපිළිවෙළකුත් නැති බවත් ප්‍රකාශ කළේය.
- මුලාශ්‍ර ලංකාදීප පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති