මේවන විට ලෝකවෙළඳ පොළේ කිරිපිටි මිල සියයට දහයකින් පමන ඉහලගොස් ඇති බැවින් යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ, පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමන කාළයක් ගතවනු ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්