ආනයනික කිරිපිටි මිල අද (30) දිනයේ සිට නැවත ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඉහළ යන මිල ගණන් සම්බන්ධයෙන් අද දැනුම්දීමට නියමිතව තිබෙනවා.
ආනයනික කිරිපිටි සමාගම් විසින් ඉකුත් ඔක්තෝම්බර් මස 15 වෙනිදා මිල ඉහල දැමීමට මීට පෙර පියවර ගනු ලැබුවා. ඒ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් 90කින් සහ කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 225කින්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්