දේශීය කිරිවල මිල වැඩිවීම ගැන කිරිගොවීන්ගෙන් මැසිවිලි Waruna Lakmal 21/01/2022 1 min read අවම වශයෙන් දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 150ක වත් මිලක් ලබාදිය යුතු බව කිරි ගොවීන් කියා සිටිනවා. ඒ අනුව දැනට රුපියල් 85ත් 95ත් අතර මිලක පවතින දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 5ක මිල වැඩි වීම ප්‍රමාණවත් නොවන බව එම ගොවීන් සඳහන් කළා. Tweet Continue Reading Previous කොළඹ නුවර දුම්රිය ධාවනය යථා තත්ත්වයටNext උසස් පෙළ විභාග කාලසීමාවේ ප්‍රාථමික ශ්‍රේණිවලට නිවාඩු නැහැ More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ