දේශීය කිරි ගොවියාට කිරි උතුරන ලකුණු Waruna Lakmal 20/01/2022 1 min read ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව සඳහන්. මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බවයි මිල්කෝ සමාගම පැවසුවේ. Tweet Continue Reading Previous කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන්ගේ ඉහළ යාමක්Next බාර් එකක් ගිනි ගනී More Stories 1 min read දේශීය ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග 24/02/2025 Dheera 1 min read දේශීය රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්