බගවන්තලාව කිව් වතුයායේ පහළ කොටසේ ජීවත්වන එකම පවුලේ 08දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිතයින් අතුරින් පළමුවෙන්ම හඳුනාගෙත් ඔවුන්ගේ පියා බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට මේ වන විට ඇතුලත් කර ඇත.
මෙම පිරිස පසුගිය දින කිහිපයේ කොළඹ ප්‍රදේශයට ගොස් පැමිණ ඇති බව වාර්තා වන අතර මෙම ආසාදිතයින් අතර අවුරුදු 7ක දරුවෙකු සහ මාස 4ක බිළිඳෙකු ද සිටින බව වාර්තා වේ.
ආසාදිතයින් ගැවසුණු ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, පෙර පාසලක් සහ ආගමික ස්ථානයක් තාවකාලිකව වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබුණි.
- aruna news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට