දේශීය හෙට මහජන දින අවලංගු කෙරේ Dheera 04/10/2020 1 min read හෙට (5) දින රජයේ කාර්යාල වල පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිංහ මහතා දන්වයි. මිලග සතියේ පැවැත්විමට නියමිත මහජන දිනය පසුව දන්වනු ලැබේ. Tweet Continue Reading Previous රිශාඞ් සමග කිසිදු ඩීල් එකක් නෑ – ජනපතිNext කොවිඩ් මර්දනයට ලබා දුන් සහය නැවත දෙන්න – සෞඛ්‍ය ඇමතිනී More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ