දේශීය කුකුළු මස් සහ බිත්තර මිල තවදුරටත් ඉහළ යන ලකුණු Lanka Plus News Editor 1 13/08/2022 1 min read කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. ඔහු කියා සිටියේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම මේ වන විට ගැටළුවක් වී ඇති බවයි. Tweet Tags: egg Sri Lanka Continue Reading Previous ලබන සඳුදා සිට සතියේ දින 05 ම පාසල් පැවැත්වේNext අද විදුලිය කප්පාදුවක් නැහැ – PUCSL More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට