මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙකු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.
කුඩු ජාවාරම්වලට සම්බන්ධ නාකොටික් නිලධාරීන් 4ක් කොටු

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව