මාලිගාවත්ත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍යය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ,ඔහු හැත්තෑ හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු බවත් පොලීසිය සඳහන් කරයි.
කොළඹ මධ්‍යම දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් ය.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක