කුරුණෑගල නගරයේ සියලූම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුම් දී තිඛෙනවා.
කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් සීමාව තුළ කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව කුරුණෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.
මේ හේතුවෙන් අද (31) දහවල් සිට විල්ගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති අතර කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කර ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි