කොවිඩ් 19 ආසාදනය වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාගේ සමීප ආශ්‍රිතයින් 8 දෙනාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
කෘනාල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි 20යි 20 තරගය ද අද (28) දිනය දක්වා කල් දැමුණා. අවසන් 20යි 20 තරගය නියමිත පරිදි එළඹෙන 29 වනදා පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි