කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ඇති බවද දැනගන්නට තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබිණ.
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග දිගින් දිගටම ඇති වූ මත ගැටුම පුපුරා යෑමෙන් පසු මෙම ඉල්ලා අස්වීම සිදු වී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි