මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 4 වැනි දිනය අදයි.
අද සහ හෙට යන දෙදින ආරක්ෂක අංශවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව උදාවේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට, ලබන 20 සහ 21 යන දෙදින, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලබා ඇති තැපැල් ජන්දදායකින් සංඛ්‍යාව 70 5,085 කි.
මහ මැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනිදා පැවැත්වේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්