විදෙස්ගත ලාංකිකයන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණයක් යොමුකළා.
විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමේ වැඩපිළීවෙල කුප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසකගේ ජාවාරමක් බවට පත්වීමට ඉඩ දෙමින් ආණ්ඩුව නිහඩව බලා සිටින බවටයි ඔහු චෝදනා කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි