ශ්‍රී ලංකාවෙ කොවිඩ්-19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණු ඇතිව එක්සත් ජනපද රජය,අන්තර්ජාතික සංවර්ධන සදහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම portabale ventilator යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරිම අද සෞඛ්‍ය ආමාත්‍යංශයෙදි පැවැත්වූනා.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ,එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් යන මහත්මින් සහභාගි වුනා.
Covid 19 ආසාදනයෙ ප්‍රකට සංකූලතාවක් වන නියුමෝනියාවෙන් පෙලෙන රෝගීන්ට සිදුකරනු ලබන ප්‍රතිකාර සේවාවන් වලදි Portabale Ventilator (අතේ ගෙන යා හැකි,වාතාශ්‍රය ලබාදිය හැකි උපකරණ ) ඉතාම අත්‍යාවශ්‍ය වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්