කොටදෙණියාව නාවාන සුසානභූමියේ තිබී ඊයේ හමුවූ පිළිස්සුණු මළ සිරුර පසුගිය 02 වනදා පැහැරගැනීමට ලක්වූ හංවැල්ල තුම්මෝදර කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි උඩුවිල ධම්මසිරි හිමියන්ගේ බව අනාවරණ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ 65 හැවිරිදි එම හිමිනම පුද්ගලික හේතුවක් මත පැහැරගෙන ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ආරණය සේනාසනයේ වැඩ සිටින කුඩා සාමණේර හිමි නමකගේ මව සහ පියා ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ