කොටදෙණියාව නාවාන සුසානභූමියේ තිබී ඊයේ හමුවූ පිළිස්සුණු මළ සිරුර පසුගිය 02 වනදා පැහැරගැනීමට ලක්වූ හංවැල්ල තුම්මෝදර කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි උඩුවිල ධම්මසිරි හිමියන්ගේ බව අනාවරණ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ 65 හැවිරිදි එම හිමිනම පුද්ගලික හේතුවක් මත පැහැරගෙන ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ආරණය සේනාසනයේ වැඩ සිටින කුඩා සාමණේර හිමි නමකගේ මව සහ පියා ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ