කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අපේ‍්‍රල් මාසයේදී ද කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 1,279 යි දශම 6 යි 1 කින් පහත බැස ඇති බවයි සටහන්ව ඇත්තේ.
එය ප‍්‍රතිශතයක් ලෙස 14 යි දශම 3 යි 7 ක්.
මීට අමතරව ප‍්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස්. ඇන්ඞ්. පී ශ‍්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 521 යි දශම 9 යි 2 කින් පහත වැටී තිබෙනවා.
එය 17 යි දශම 2 යි 2 ක ප‍්‍රතිශතයක්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්