කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු කටයුතු අද දිනට අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එහි කටයුතු අද උදෑසන ආරම්භ කෙරුණේ සතියක කාලයකට පසුවයි.
නමුත් ගනුදෙනු ආරම්භවී විනාඩියක් වැනි කෙටිකාලයකදී ”එස් ඇන්ඞ් පී එස් එල් 20” දර්ශකය දැඩි ලෙස කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ගනුදෙනු නැවත ආරම්භ කළේ පෙරවරු 11 ට යි.
කෙසේවෙතත් ගනුදෙනු අපේක්ෂා කළ පරිදි වර්ධනය නොවීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළෙහි ගනුදෙනු අද දිනට නවතා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට