කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට කොරෝනා ආසාදනය වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
ඒ අනුව කොරෝනා ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 600 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි