පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ දිනට නතර කරන විට කොදෙව් පිළ කඩුලු 2ක් දැවී ලකුණු 2ක් ලබා අසීරු තත්ත්වයකට පත්වී සිටියේය.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 217ක් රැස් කළේය.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි