ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.
ඊයේ පළමු දිනයට තරඟය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 11 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි Kyle Mayers ලකුණු 22 ක් හා Jason Holder ලකුණු 01 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගනිද්දී, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් ද ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි