කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා සේවා සැපයීමක් සිදුනොවන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ