කොරොනා වලට එන්නතක් දීම කියන එක ම පිළිතුරක් වෙන්නේ නෑ.එන්නත දුන්නා උනත් අනෙකුත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත විය යුතුමයි. අනෙකුත් එන්නත් වගේ දීර්ඝකාලීන ප්‍රතිශක්තිකරණයක් තියෙනවද කියලා අපිට හරි සහතිකයක් දෙන්න බැහැ.දැනට තියෙන තොරතුරු අනුව අඩු කාලීන ප්‍රතිශක්තිකරණයක් තමයි ලැබෙන්නේ. එන්නත දුන්නා කියලා තව කෙනෙකුට පැතිරෙන්නේ නෑ කියන එකට සහතික වෙන්න බෑ.තමන්ට ආරක්ෂාවක් ලැබුණට පැතිරීම නැවතුනාද කියන එක කියන්න බෑ ඒ නිසා අනිකුත් සෞඛ්‍යය පුරුදු අනීවාර්යෙන්ම් ආරක්ෂා කරගත යුතු බව වසංගත රෝග ඒකකයෙ විශේෂඥ වෛද්‍ය දිපා ගමගේ පවසනවා.
කොරොනා වලට එන්නතක් දීමම මදි

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව