කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මව සමග පළාගිය පුත්‍රයා අද (20) උදෑසන ඇහැලියගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 9.10 ට පමණ අදාළ මව සිය පුත්‍රයා ද සමග පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, මව 25 වන වියෙහි පසුවන අතර පුත්‍රයාට වයස අවුරුදු 02 ක් පමණ වන බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි