බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ කොරෝනා ආසාධිතයෙකු රැගෙනයාමට තැත්කල අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කර සැකකරු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ බණ්ඩාරගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග