කොරෝනා හෙවත් COVID 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 50 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 941 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වල තවදුරටත් ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 867 ක්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව