ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව සිදුකරන කොවිඩ් -19 එන්නත මේ දිනවල බ්‍රසීලයේදී අත්හදා බැලෙන අතර ඒ සඳහා දායක වූ කොවිඩ් ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා.
මෙම මරණය ගැන බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් තොරතුරු හෙළි කර නොමැති බව වාර්තාවනවා.ඒ එම පරීක්ෂණ වල රහස්‍යබව ආරක්ෂා කිරීමේ අරමුණෙන් බව සඳහන් වනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි