කොරෝනා වෛරසය සඳහා වන පළමු එන්නත එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මෙරට ජනතාවට ලබාදීමේ හැකියාව පවතිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කලා.
ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවයි හෙතෙම කියා සිටියේ.
මේ අතර පවතින තත්වය සාමාන්‍ය කරණය කිරීම සදහා හොඳම විසඳුම මෙරට සියලුම ජනතාව එන්නත්කරණයට ලක් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කලා.
විශාල මුදලක් මේ වන විට පී සී ආර් පරීක්ෂණ සඳහා වැය කරමින් පවතින බවයි ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව