කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ලබන 23 වනදා පාර්ලිමෙන්තු විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ යෝජනාවක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම විවාදයට ඉඩ ලබාදීමටයි එම කාරක සභාව තීරණය කළේ.
කොරෝනා අවදානම රටට තර්ජණයක් බවට පරිවර්තනය වෙමින් ඇති පසුබිම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා සභාවට යෝජනා කර තිබුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි