කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,475ක් දක්වා ඉහළගොස් තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පූර්ණ සුවය ලැබූ 227 දෙනකු අද (28) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 95,083කි.
කොවිඩ් ආසාදිත තවත් හය දෙනකුගේ මරණ අද (28) වාර්තා විය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගොස් ඇත
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක