කොරෝනා මරණ 13,000 ආසන්නයේ

තවත් කොරෝනා මරණ 58ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12964 දක්වා ඉහල යයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com