අගෝස්තු 06වනදා කොවිඩ් මරණ 98ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම මරණ 998න් 47දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 51 දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට