ශීඝ්‍රයෙන් ඉහල යන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(23) පස්වරුවේ රැස් වීමට නියමිතය
කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මේ වන විට හුදෙකලා කර ඇති අතර මේ තත්ත්වය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස් වනු ඇත
මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවති අතර කොරෝනා පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ද එහිදී තීරණය විය
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට