කොරෝනා වෛරසය පිළිබඳ විමර්ශනය සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චීනයේ වූහාන් වෙත යෑවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.
ගෝලීය වසංගතය වුහාන් නගරයෙන් ආරම්භ වු බවයි බොහෝ පාර්ශව කරුණු දක්වා ඇත්තේ
කෙසේ වෙතත් ඒ පිළිබඳ ස්වාධීන විමර්ශනයකට චීනය එකඟ වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.
කොරෝනා වෛරසය ලොව පුරා 7 කෝටි 45 ලක්ෂ 34 දහසකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර, මරණ සංඛ්‍යාව 16 ලක්ෂ 55 දහස් 226ක් වාර්තා වී තිබෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි